Ushan Gunasekara Chemistry
Reach
Learning
Combined Maths
Content
රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් වසරකට දස දෙනෙකුට පමණක් ලබා ගත හැකි රසායන විද්‍යා විශේෂ උපාධියක් සහිත ලංකාවේ එකම රසායන විද්‍යා ගුරුවරයා.
"රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් වසරකට දසදෙනකුට පමණක් ලබාගත හැකි රසායන විද්‍යා විශේෂ උපාධියක් සහිත ලංකාවේ එකම රසායන විද්‍යා ගුරුවරයා"
මේකේ අදහස මොකක්ද?
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ රසායන විද්‍යා අධ්‍යනය අංශයේ සිසුන් 489කගෙන් ඉහලම GPA අගයක් සහිත සිසුන් 10 දෙනෙකුට ලබාගත හැකි විශේෂිත උපාධියක් හිමී කියන එක තමා මේකේ අදහස..
දෙවෙනි විශේෂත්වය තමා රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව සදහා සිසුන් දසදහස් ගණනින් තමා වටා එකතු කරගැනීමේ අද්විතීය හැකියාව සහිත ලංකාවේ එකම ගුරුවරයා වෙන එක..
ප්‍රතිඵල අතින් Revision පන්ති වලින් පමණක් ලංකාවේ ඉහලම ප්‍රතිඵල සහිත පන්තියක් වීම
මේ තනිකර Revision ලමයින්ගේ ප්‍රතිඵල විතරමයි!
රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව සදහා දෙකටම අදාලව සියලුම ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීමට හැකියාව ඇති උසස්ම ගණයේ Educational Studio එකක් සහිත එකම ගුරුවරයා වීම..
ඔබට පහසුම නගරයේ පැවැත්වෙන S2A Chemistry පන්තිය තෝරාගෙන මධ්‍යස්ථාන විස්තර ලබාගන්න.
Moments from classes, seminars, events and the S2A learning community.
පන්ති, online learning, exam centers සහ paper series පිළිබඳ ඔබගේ සියලුම විමසීම් සඳහා අපගේ කණ්ඩායම සමඟ සම්බන්ධ වන්න.
Choose your A/L batch to receive class notices, paper updates and important announcements.
ඔබගේ විමසීම යොමු කරන්න. අපගේ කණ්ඩායම ඉක්මනින් ඔබව සම්බන්ධ කරගනු ඇත.
Lessons, updates and chemistry content across our official social channels.
ඔබට නිතර ඇතිවන ප්‍රශ්න සඳහා ඉක්මන් පිළිතුරු.
ඔව්, ඔබට අවශ්‍ය නම් සම්බන්ධිත මධ්‍යස්ථානයකදී පේපර් එක ලියන්න පුළුවන්.
එය සාමාන්‍යයෙන් සාධාරණ අවස්ථාවකදී පමණක් සිදු කරයි.
ඔව්, සම්පූර්ණ syllabus එක theory, paper, revision sessions සමඟ ආවරණය වේ.